Kuja mangalik dosha

1.    http://www.astromandir.com/manglik.html   2.  http://www.barbarapijan.com/bpa/Graha/Mangala/kuja_dosha.htm

3.http://gauravastro.blogspot.com/2006/05/theory-of-kuja-dosha.html

Refer above sites for Astrological  details

 

My comment on Patience(ඉවසීම ගැන මගේ අදහස )

My comment on Patience

After practicing growth of Patience nearly 20 years captivating the noble example  of Sri Dev I have realized that patience is like a beautiful ornament. When you become a person with great patience, it brings a certain element of charm to your life. You are loved by others, and you give no problems to your friends. You bring an element of joy, happiness, and calmness to other people’s lives – your friends, your family, and the community.
You do not have to ask to be accepted; everyone longs for your presence. Everyone looks up to you and respects you, not because you have worked for that or expected it, not because you were competing for their favor, but simply because of the nature of patience. You are respected and trusted, and you acquire dignity with the practice of patience. When you are honored, it is with sincerity, and it is something you can live up to. Integrity of this attainment goes to you who compelled me to that pathway. .

Comparision

.Watch this 03 colour vedios and compare similarities with your age 20+ when you were wearing identical same colour dress you had those days. extended neck, lengthy legs, elongated arms & fingers, slight alike face, body shape and features,, stride walking pattern, , hair cut etc. at that same young age Famous Hindi actress Saira Banu was born in 1944.8.23 Film produced in 1966. She has gone to the top of the ladder in Indian film industry commencing at age 20.extended neck, lengthy legs, elongated arms & fingers, slight alike face, body shape and features, dressing array , stride walking pattern, , hair cut etc. at that same young age . विस्तारित गर्दन, लंबी टांगों, लम्बी हथियारों, और उंगलियोंशरीर, थोड़ा ही चेहरा ,के आकार ,और सु विधाओं, ड्रेसिंग सरणी, प्रगति चलने पैटर्न, बाल काट විස්තාරීට් ගර්දන් ,ලම්බී තන්ගෝම්,ලම්බී හස්තයාරෝම්, අවුරා අන්ජාලියෝම් ,තෝරාහි සමානා චෙහෙරා,ශරීරාසේ අකාරා අවුරා සුවිදා ඕම් ,ඩේරිසින් ගා සරානී, ප්‍රගති චලනී පාටර්න් ගූම්නා,බාල් කටෝති. මදිද ? තවත් ඕනද? At all times wishing to observe a happy, healthy and wealthy, trouble free, joyful life . all these factors not in normal standard, but in a greatest esteem. Thanking you. Very pond of seem same results before my life span is over.

විවාහ ප්‍රමාද කරන ජ්‍යෝතිෂ රහස් -ධන්වන්තරී විසිනි

Paste a Video URL

පුරුෂයා හා ස්ත්‍රිය සොබා දහමේ අපුරු නිර්මාණයන් ය . තම වර්ගය පවත්වාගෙන යම සදහා මේ දෙදෙනගේ එක්වීම අත්‍යවශ්‍ය සසාධකයක බවට පත් කර ඇත්තේද සොබා දහමයි. නිසි වයසේදී වාසනාවන්ත විවාහයකට එලබීමට ලැබීම ඇත්තටම ආශීර්වාදයකි.
නමුත් මේ අවශ්‍යතාවයන් නිසි කලට සිදු නොවේ නම් එය විමසිය යුතු කාරණයකි. සියලු භෞතික සාධක වලින් සම්පුර්ණ වූ රුප සම්පත්තියෙන්ද අඩුවක් නැති ස්ත්‍රී පුරුෂයින් නිසි කලට විවාහයකට ඇතුලත් වීමට නොලැබීම නිසා ප්‍රශ්න රාශියකට මුහුණ පා සිටිති. ඔවුන්ගේ දෙමාපියන්ද , ඔරොත්තු නොදෙන තරම් මානසික පීඩනයකට ගොදුරු වී සිටිති.
බැලු බැල්මට එයට පාදක කරගත හැකි සාදාරන හේතුවක් දැකගන්නට නැති නමුත් ජ්‍යෝතිශ ඇසින් බැලීමේදී එම ප්‍රමාදයට තුදු දෙන හේතු පැහැදිලිම දක්නට ලැබේ.
*සදු සහ සිකුරු කුජට හා ශනිට සම සප්තම වීම
*දුර්වල වූ සදු 5 වෙනි භාව ගතව 1,7,12, පාපීන් සිටීම
*සදු සිටි රාශියෙන් 1,2,7,8,12, ශනි සිටීම
පිරිමින්ගේ ගුරු හා රවී ශනි සමග සම්බන්ධ වී එයට මොනයම් අයුරකින් හෝ 7වැන්න සම්බන්ධ වීම
• ස්ත්‍රීන්ගේ ශුක්‍ර හා 7 වැන්නාධිපති මෙන්ම සදු ශනිගේ දෘෂ්ඨියට ලක් වීම
• ප්‍රමාදයට සාධක වන ප්‍රධාන ග්‍රහයින් වන්නේ ශනි ,රාහු ,දුර්වල වූ ගුරු ,ශුක්‍ර සදු හා කුජය . ශනි වසර දෙකහමාරක් එක රාශියක් තුල ගමන් ගන්නා බැවින් 7 වැන්නට හෝ 7 වැන්නාධිපතිට සෙනසුරුගේ සම්බන්ධතාවයක් ඇති වූ විට විවාහය කල් යාමට එය වැදගත් හේතුවක් වනු ඇත .
• කුජ හ ශනී 7 වැන්නාධිපතිට හෝ 7 වැන්නට සම්බන්ධ වීම දෙපාර්ශවයේ පවුල් දෙක අතර ඇතිවන අවුලක් නිසා විවාහ ප්‍රමාදය ඇති කරයි .
• ලග්න යෙන් 7 වැන්න,සදු ,ගුරු ශානිගෙන් හෝ කුජගෙන් පීඩාවට පත් වී ඇත්නම් වයස අවුරුදු 30 ආසන්න වන තුරු විවාහයක් හරියන්නේ නැත . බොහෝ විට 30-32 තරම් වේ .
• 7 වැන්නාධිපති 6 වැන්නේසිට ශනිගේ හෝ රාහුගේ දෘෂ්ඨිය 7 වැන්නට එල්ලවීම නියතවම විවාහය කල් යන පිහිටීමකි.
• 7 වැන්නේකුජ සහ රවී සිට ශනි 12 වැන්නේනම් විවාහය කල් යනවා පමණක් නොව යුග දිවියේ විවිධ ගැටළු නිර්මාණය කරයි. 7 වැන්නාධිපති රවී සමග අංශක 12 කට වඩා ලංවීම පාපීන් සංයෝග වීම ද එසේමය.
• නිසි කල විවාහකට එලබීමට නොලැබීම යනු විවාහ දිවියේ නිසි සතුට තරුණ වයසේදී ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි වීම යන ඉගිය ලබා දෙයි.
• . ඉහත දක්වා ඇත්තේ එක වරම දැකිය හැකි මුලික සිධාන්තයන් කිහිපයක් පමණි .නමුත් මෙකී දෝෂ තත්වයන් දුර්වල කරන වෙනත් පිහිටීම් කේන්දර සටහන තුල කොතෙකුත් තිබිය හැක. එමනිසා මෙම පිහිටීම් දුටු තරමින් කලබල වීමට හෝ හිත නරක කරගෙන අපහසු තාවයට පත්වීම නොකළ යුතු බව විශේෂයෙන්ම සදහන් කල යුතුය. ඒ සදහා සුදුසු ජ්‍යෝතිශවේදී මහත්මයෙක් හෝ මහත්මියක් හමුවී නිවැරදි උපදෙස් ලබා ගත යුතුමය.
මෙවැනි දෝෂ ඇති අයට ඉතා සුභ ඵල දෙන මන්ත්‍රයක් වේධ ජ්‍යෝතිෂයේ දක්වා ඇත . මෙය කත්යායනි මන්ත්‍රය ලෙස හදුන්වයි.
කත්යායනි මහා මායේ -මහා යෝගිණි යදේ ඊශ්වරී
නන්ද් ගොප් සුතාම් දේවී-පතිමේ කර්තේ නමඃ

මේ මන්ත්‍රය දිනකට 108 වර බැගින් කියා දීර්ග කාලයක් මුළුල්ලේ සිද්ධි කර ගැනීමෙන් නිසි වයසේදී ප්‍රීතිමත් විවාහයකට එලබිය හැකි බව පුරාණ වේධ ග්‍රන්ථ වල කියා ඇත .
දිනපතා මල් පහන් පුද කර බුදුන් වැද දෙවියන්ට පින් දී අවසානයේ මෙය ඉටු කරන්න . ඒ සමගම තමාට ඉක්මනින්ම සුදුසු විවාහයක් සපල වනබව ධනාත්මකව අධිෂ්ඨානය කරගන්න . අත්හදා බලන

Share this: